Welcome to GetMyLand.com - The fastest growing property portal in Sri Lanka


The property might not be available since the ad is more than 6 months old / මෙම දැන්වීම මාස 6 කට වඩා පැරණිය. දැන්වීම්කරු දේපලවල තත්වය යාවත්කාලීන කර නොමැත.
6 x Land blocks In Gampola | ගම්පොල, ඇත්ගාලෙන් බිම් කොටස් 6ක්  (Price: Rs. 90,000)

ගම්පොල, ඇත්ගාලෙන් අගනා බිම්කොටස් 6 ක් ඉඩමේදී වෙන්කර විකිනීමට..

පර්චසය රු. 85000 සිට
පර්චස් 10, 12, 15 ලෙස ඔබට අවශ්ය පරිදි බිම් කොටස් වෙන්කරවා ගත හැකියි.

- පදිංචියට ඉතා සුදුසු නිසංසල, වැදගත් පරිසරය.
- ජලය, විදුලිය, මාර්ග ඇතුලු සියලු පහසුකම්.
- ගම්පොල නගරයට කි.මී. 4, ඇත්ගාල බස්නැවතුම්පලට මී. 400
- බැංකු ණය පහසුකම් ලබාගතහැකි පිරිසිදු ඔප්පු.
- සුන්දර පාරිසරික දර්ශණ.

වැඩි විස්තර සඳහා අමතන්න : 077 3241602

Gampola - Ethgala (Nawalapitiya road). | Best for resident. | 4km to gampola town. | 400m to Ethgala town. | 20-25min. drive to kandy. | Electricity / spring water / pipe water | Graceful environment. | 10ft road to the Land. | Nice View.


Facilities and utilities (පහසුකම් සහ උපයෝගිතා)

Details

Ref No: / යොමු අංකය 010230
Property Type / දේපලවල ස්වභාවය Bare Land
District / දිස්ත්‍රික්කය Kandy
City / නගරය Gampola
Address / ලිපිනය Ethgala
Land Area / ඉඩම් ප්‍රමාණය 0.00 Acres / 10.00 Perches

Contact Details (ඇමතුම් විස්තර)

Posted On / දැන්වීම පළ කළ දිනය 22nd April 2018
Contact Person / දැන්වීම්කරු Sampath Dharmasena
Contact Number / දුරකථන අංකය 0773241602