Welcome to GetMyLand.com - The fastest growing property portal in Sri Lanka


The property might not be available since the ad is more than 6 months old / මෙම දැන්වීම මාස 6 කට වඩා පැරණිය. දැන්වීම්කරු දේපලවල තත්වය යාවත්කාලීන කර නොමැත.
house  (Price: Rs. 21,000,000)

නුගේගොඩ ගන්සබා හන්දියෙන් පැපිලියාන පාරට ආසන්නව පිහිට තිබෙන දොස්තරවත්තට එහා පාර පැරකුම් මාවතේ නිවස විකිණීමට ඇත

# නිවසේ ඉඩමේ ප්‍රමාණය 8.2

# ප්ලෑන් එකේ සෑදීමට ඇත්තේ තට්ටු තුනකි /දැනට තනි තට්ටුව සම්පුරණ කර ඇත

# නිවසේ නිදන කාමර 3කි / 1 නිදන කාමරයක් වායු සමනය කර ඇත .(ac )

#බාත් රූම් 2කි

# කුස්සි දෙකක් ඇත

# මුළු නිවසම ටිය්ල් කර ඇත

# නිස්කලංක පරිසරය / නව ඇවිදින මංතීරුවට මීටර් 100

# 117 බස් පාරට මහා පාරට මීටර් 60 යි

# ගන්සබා හන්දියට මීටර් 330

# මහමාය පාසලට මීටර් 150

# පැපිලියාන හන්දියට මීටර් 250

# නුගේගොඩ හන්දියට මීටර් 450

# දෙල්කඳ හන්දියට සහ දෙල්කඳ පොලට මීටර් 400

# නිවසට එන මාර්ගය කොන්කීට් කර ඇත

#බැංකු නය ගැනීමට හැක / ලාර්ෆ් සුපර්මාකට් එකට මීටර් 130

#කීල්ස් cargills වලට දුර මීටර් 330 / මිල ලක්ෂ 210

# මිල අඩු කරනු ලැබේ ........0777158164


Facilities and utilities (පහසුකම් සහ උපයෝගිතා)

Details

Ref No: / යොමු අංකය 010262
Property Type / දේපලවල ස්වභාවය House
District / දිස්ත්‍රික්කය Colombo
City / නගරය Nugegoda
Address / ලිපිනය nugegoda gansaba junction parakum mawatha
Bed Rooms / නිදන කාමර 3
Floors / මහල් 1
Land Area / ඉඩම් ප්‍රමාණය 8.20 Acres / 8.20 Perches
Floor Area / නිවසේ ඇතුළත ප්රමාණය 1,850 Sq. Ft (වර්ග. අඩි)

Contact Details (ඇමතුම් විස්තර)

Posted On / දැන්වීම පළ කළ දිනය 15th January 2022
Contact Person / දැන්වීම්කරු sasanka
Contact Number / දුරකථන අංකය 0777158164